මජ්ජිම නිකාය සුත්රාන්ත ගුවන් විදුලි ධර්ම දේසනා
Audio With External Links Item Preview
Share or Embed This Item
ලංකා ගුවන් විදුලිය සිංහල ධර්ම දේශනා ප්රචාරණයේ පුරෝගාමියාය. 1928 අප්‍රේල් 21 වැනිදා අති පුජ්‍ය පැලෑනේ ශ්‍රී වජිරඥාන හිමියන් කල දෙසනාවකින් පටන් ගත් මේ සත් ක්‍රියාව අද දක්වා නොකඩවා කෙරී ගෙන යයි. අපේ රටේ ජීවත් වූ සියළුම මහා යතිවරයන් මෙහිදී ධර්ම දේශනා සිදු කළහ. අවාසනාවකට ඒ බොහෝ හරවත් දේසනා අද අසන්නට නැත්තේ හරියාකාර සංරක්ෂණයක් සිදු නොවූ නිසාය. සොයා ගන්නට හැකි වූ පැරණි දේශනා සමහරක් මේ LINKඑකට පිවිසීමෙන් අසන්නට හැක.
මෑතකදී ප්‍රචාරය වන දේශනා හැකි පමණින් පටිගතකොට සංරක්ෂණය පිණිස ARCHIVE ගොන්නට මෙසේ එක් කරමු. ඔබ සතුව වටිනා දේසනා ඇතොත් මෙහි ඇතුල් කිරීමට දන්වන්න
ත්‍රිපිටකයේ ඒ ඒ නිකායක සුත්‍ර ඇසුරින් කල දේසනා වෙන් කොට මෙහි ගොනු කර ඇත.
මජ්ජිම නිකායේ සුත්රාන්ත දේසනා
සංයුක්ත නිකායේ සුත්රාන්ත දේසනා
අංගුත්තර නිකායේ සුත්රාන්ත දේසනා
කුද්ධක නිකායේ සුත්රාන්ත දේසනා
COMMARCIAL COPYRIGHTS RESERVED
BY SRI LANKA BROADCASTING CORPORATION
- Addeddate
- 2019-03-25 06:58:30
- External_metadata_update
- 2019-09-10T01:03:12Z
- Identifier
- MajjimaNikayaDesana
- Scanner
- Internet Archive HTML5 Uploader 1.6.4
comment
Reviews
16,802 Views
1 Favorite
DOWNLOAD OPTIONS
OGG VORBIS
Uplevel BACK
IN COLLECTIONS
Radio CeylonUploaded by Sinhala Dhamma on
Open Library